- Details
- Written by KDKTEC Administrator
- Category: Web Designing
- Hits: 6660
මිල අඩුම, උසස්ම තත්වයේ, ඔබටම ඉතා පහසුවෙන් යාවත්කාලීන කර ගත හැකි, නිර්මාණශීලීත්වයෙන් උසස්ම වෙබ් අඩවි ඉතා ඉක්මනින් අප ඔබට සාදන්නෙමු
අපගේ සේවාවන්
වෙබ් අඩවි නිර්මාණය |
වෙබ් අඩවි නඩත්තුව |
වෙබ් අඩවි යාවත්කාලීන කිරීම |
සෙවුම් යන්ත්‍ර ප්රශස්ත්රකරණය |
ඔබට අවශ්‍ය ඕනෑම වෙබ් අඩවියක් ඔබටම ඉතා සරලව යාවත්කාලීන කර ගත හැකි ආකාරයට අපි ඉතා ඉක්මණින් සාදා දෙන්නම්. | ඔබ දැනටමත් සාදා ඇති වෙබ් අඩවිය නවීන තාක්ෂණයෙන් නැවත සකස් කිරීමට අප ඔබට උදව් කරන්නම් | ඔබගේ වෙබ් අඩවිය කුමන තාක්ෂණයෙන් සදා තිබුනත් යාවත්කාලීන කර ගැනීමට ඔබට උපදෙස් හා උදව් අපි ලබා දෙන්නම් | ඔබගේ වෙබ් අඩවිය Google, Yahoo, Bing හා Ask සෙවුම් යන්ත්‍ර වල ඉහලින්ම දර්ශනය කර දෙන්න අපට පුළුවන් |
![]() |
![]() |
![]() |
![]() |
වෙබ් අඩවි ආකෘති(අපගේ වෙබ් අඩවි ආකෘති දර්ශනය කර ගැනීමට මෙතන ක්ලික් කරන්න)Our web designing services are specially designed for simplicity of updating and maintenances. We always design website according to our client’s requirements. Clients can choose contents management system they like, responsive web site template they like. Most of the time we use popular content management systems likes Joomla, WordPress and Kentico to develop our client’s requirements and we always update all CMS systems and its modules and plugins to provide better, secure and stable website for our client’s. |